ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ නිල්, කහ සහ රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

නිල් කහ රතු