ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

12 වසර සිට 13 වසර දක්වා ජේෂ්ඨ අංශය සමන්විත අතර,

 

  • ගණිත
  • කලා
  • විද්‍යා
  • වාණිජ
  • තාක්ෂණ
  • 13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනය

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂිකර්මය
සංයුක්ත ගණිතය තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය ඉංග්‍රීසි  
කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  චීන
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය
තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය
භූගෝල විද්‍යාව කෘෂිකර්මය