| පාසල ආරම්භ වූ වර්ෂය | 1905 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 1999.01.12 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් විභාග අංකය | 12569 |
| සංගණන අංකය | 03184 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | 4.11 හෙක්ටයාර |
| පාසල පිහිටි පළාත | මධ්‍යම පළාත |
| දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
| කලාපය | තෙල්දෙණිය |
| අධ්‍යාපන කොට්ඨාසය | මැදදුම්බර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදදුම්බර |
| ග්‍රාම සේවක වසම | විල්අමුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 764 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 47 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1950 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 106 |
| පාසලේ වර්ණය | මෙරුන් |






