ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණ සමගින් මැදරටින් පෙරට.

අප වෙත පියනගන දූ පුතුන් අභියෝගාත්මක හෙට දවසට ගුණ නුවණින් සුසැදි ස්ව ශක්තියෙන් හෙබි නිපුණතා අත්පත් කරගත් අභියෝග ජයගන්නා පුරවැසියෙකු ලෙස ලොවට දායාද කිරීමට භෞතික හා මානව සම්පත් මෙහෙයවීම අපගේ සත්මෙහෙවර වන්නේය.