ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

6 වසර සිට 11 වසර දක්වා කනිෂ්ඨ අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ.

 

6-9 ‌‌ශ්‍රේණි 10 - 11 ශ්‍රේණි
සිංහල සිංහල
ගණිතය ගණිතය
විද්‍යාව විද්‍යාව
ඉතිහාසය ඉතිහාසය
ඉංග්‍රීසි බුද්ධ ධර්මය
බුද්ධ ධර්මය කණ්ඩ I
දෙමළ කණ්ඩ II
ප්‍රයෝගික හා තාක්ෂණික කුසලතා කණ්ඩ III
පුරවැසි  
භූගෝලය  
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය  
සෞන්දර්ය