ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

2024 සමස්ත ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා මල්ලවපොර ශූරතාවය


පිරිමි / ගැහැණු ළමයින්
එය 2024/09.27,28,29 සහ 30 යන දිනවල දිගන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවත්වේ.
එහිදී අප පාසල නියෝජනය කරමින් සහභාගී වූ මල්ලවපොර කණ්ඩායම විසින්,
රන් පදක්කම් - 01
1. සංසිත් නෙත්මිණ කිලෝග්‍රෑම් 61 - 20 u


රිදී පදක්කම් - 03
1. කාවින්ද්‍යා ඒකනායක කිලෝග්‍රෑම් 53 - 20u
2. සිතුමිණි කපුකොටුව 55kg - 20u
3. කවිෂා සෙව්මිණි 68 kg - 20u


ලෝකඩ පදක්කම් - 04
1. හේෂාන් අබේසිංහ 57kg - 20u
2. කාවින්ද්‍යා හේරත් 43kg - 18u
3. කවිෂා රන්කුඹුර 33kg - 16u
4. චමෝදි වනිගරත්න 36kg - 16u


ඒ වගේ,
මෙවර සමස්ත ශ්‍රී ලංකා පාසල් මල්ලවපොර ශූරතාවලිය දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලෝග්‍රෑම් 61 බර පන්තිය නියෝජනය කළ "සංසිත් නෙත්මිණ සෙනෙවිරත්න" ක්‍රීඩකයා විසින් දිනා ගන්නා ලදී.
මල්ලවපොර පුහුණුකරුවන් සහ කණ්ඩායම භාර ගුරුවරුන් 
සජිත් සේනාරත්න, දමයන්ති ප්‍රේමරත්න යන ගුරුභවතුන් කටයුතු කරන ලදී .