ළමා දින සැමරුම

භාවනා වැඩසටහන

බාලදක්ෂ සාමාජික පදක්කම් පැළදවීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ලෝක ගුරුදින සැමරුම 2024

ලෝක ගුරුදින සැමරුම 2024

 

ගසට පොත්ත මෙන් පොත්තට ගස මෙන් ගුරුවරයා හා සිසුන් අතර ඇති බැදීම වෙන්කළ නොහැකි තරම් ශක්තිමත්ය.

"ගුරුවරයෙකු යනු මාලිමාවක් වන අතර කුතුහලය, දැනුම සහ ප්‍රඥාව යන චුම්බක සක්‍රීය කරයි." යන තේමාව පාදක ගනිමින් 2024 ඔක්තෝබර් මස 5වන දිනට යෙදි තිබූ ලෝක ගුරු දිනය 2024 ඔක්තෝබර් 7 වන දින තෙල්දෙණිය ජාතික පාසැල් පරිශ්‍රයේදී ගුරුබවතුන් ඇතුළු සිසුකැල විසින් එක්ව සමරන ලදී. උදැසන පැමිණෙන ගුරුවරුන් සියලු දෙනා ගෞරවයෙන් යුතුව පිළිගෙන, පන්ති මට්ටමින් ගුරුවරුන්ට උපහාර දක්වා ගුරුදිනය ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලදී. 

Latest News

ලෝක ගුරුදින සැමරුම 2024

 

ගසට පොත්ත මෙන් පොත්තට ගස මෙන් ගුරුවරයා හා සිසුන් අතර ඇති බැදීම වෙන්කළ නොහැකි තරම් ශක්තිමත්ය.

ලෝක ළමාදින සැමරුම 2024

 "දරුවන් රැකගමු සමසේ සලකමු"

බාලදක්ෂ නව පිබිදීම

අක්‍රීය තත්ත්වයෙන් තිබු පාසල් බාලදක්ෂ සමුහය අප විදුහල්පතිතුමියගේ සංකල්පයකට අනුව,

මධ්‍යම පළාතේ විශිෂ්ඨතම වාර්ශික වාර්තාව 2023

ශ්‍රී ලංකා AAT ආයතනය  හා ශ්‍රී ලංකා අධ්‍යාපන අමතයන්ෂ්‍ය  විසින් සංවිදානය කරනු ලබන